Learn how to cancel Sinhala Keyboard - Flash Board subscription on iPhone, Android, Paypal or directly.
Table of Contents:
Reading time: 41 seconds
Alternative method via AppStore:
1. Wijerekara සිංහල Keyboard එක භාවිතා කරමින් ඔබට සිංහල Type කිරීමේ දී සාමාන්‍ය සිංහල Keyboard එක මගින් යතුරු ලියනය කිරීමට හැකිය. මෙම ක්‍රමයේ දී Singlish ආකාරයෙන් Type කරන Singlish වචන සිංහලෙන් Type කර ගැනීමට හැකිය. (උදාහරණයක් ලෙස ammaa ලෙස type කිරීමේ දී අම්මා ලෙස type වේ). ඔබ Type කරන දෙය අර්ථවත්ව ප්‍රකාශ කිරීමට emoji යොදා ගත හැකි අතර විවිධාකාර Categories රැසක් ඔස්සෙ emoji රැසක් ඔබට ලබා දී ඇත.
2. Flash Board යනු සිංහල Wijesekara හා සිංහල Phonetics(Singlish ආකාරයෙන්) භාවිතා කරමින් ඉතා පහසුවෙන් සිංහල යතුරු ලියනය කල හැකි Android Application එකකි. මෙම App එක මගින් ඔබට විවිධාකාර සේවා සපයන අතර එම සෑම සේවාවක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි. ඉන් කිහිපයක සවිස්තරාත්මක විස්තර පහත දැක්වේ. ඔබගේ Keyboard එක ඔබට අවශ්‍ය ආකාරයට Customize කර ගැනීමට මෙමගින් හැකිය. ඔබ ලග ඇති Image එකක් මෙයට ඇතුලත් කිරීමට හෝ Themes Store එක මගින් සපයෙන විවිධාකාර Themes Add කර ගැනීම නොමිලේ අවස්ථා ලබා දී ඇත.
3. Emoji භාවිතා කිරීමේ දී ඔබ පෙර භාවිතා කරන ලද emojis Emoji Keyboard එක තුල දැක ගත හැකි අතර එම Emojis ඔබේ Keyboard එකෙහි උඩ Emoji Bar එකක් ලෙසද අතුලත් කර තිබේ. මේ නිසා ඔබට පහසුවෙන්ම Resent Emojis නැවත භාවිතා කල හැකිය. මෙය ඔබගෙ කැමැත්ත අකමැත්ත අනුව Settings ඔස්සෙ Enable Or Disable කර ගත හැකිය. මෙම Keyboard App එකෙහි මෙහි සදහන් නොකළ පහසුකම් ගණනාවක්ද අන්තර්ගව ඇත.
4. English වචන Type කිරීමේ දී සාමාන්‍ය හැඩ වලට අමතරව විවිධාකාර හැඩ මගින් English Type කිරීමේ හැකියාව මෙමගින් ලබා දී ඇත.
5. Using the Wijerekara Sinhala Keyboard you can type in Sinhala using the normal Sinhala Keyboard.
6. When using Emoji, you can view the previously used emojis on the Emoji Keyboard and have the Emojis embedded on your keyboard as an emoji bar.
7. Unicode මගින් මෙම පහසුකම සලසා ඇති අතර එම නිසා සියලුම Devices වල ඉතා හොදින් ක්‍රියාත්මක වේ.
8. In this method, you can type Singlish words in Sinhala type. (For example, type ammaa is the same as අම්මා).
9. You can use emoji to define what you type, and you have been given many different types of emoji.
10. The ability to type English in a variety of shapes, in addition to the usual shapes, is provided in English word type.
11. Online Messaging වගේම Sms හරහාද Stickers භාවිතා කරමින් Message කිරීමට හැකියාව ඇත.
12. Flash Board is an Android application that can be easily typed using Sinhala Wijesekara and Sinhala Phonetics.
13. Customize your keyboard the way you want it.